නවතම පුවත්

පෙරහරේ නැටුවත්- නීතිය නැමුවත් පොලිස්පති ඉවත් කරගන්න බැරි හැටි අගමැති මැතිසබයේදී කියයි

අසංක

අසංක

“කවුරුත් හිතන්නේ දහනවවැනි සංශෝධනයෙන් ගෙනා විගණන කොමිසම නිසා මේ රටේ දූෂණ වංචා සිදු වුණේ නෑ කියලා පසුගිය කාලයේ අරලියගහ මන්දිරයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය දූෂණ වංචා විමර්ශන ඒකකය ක්‍රියාත්මක කිරීමට ගිය වියදම් ගැන එම කොමිසම විගණනය කරලා තියනවාද? එම නීති විරෝධී ඒකකය පිරිවැය ගැන විධානය කරලා රට හෙළි කරලා තියනවද? ඔය කියන කොමිසමෙන් ඒවා ගැන විගණනය වුණා ද?” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

ඒ අද ආරම්භ වූ විසි වෙනි විවස්ථා ව්‍යවස්ථා සංශෝධනයෙහි පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තුවේ විවාදයේ දී සිය කතාව ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ “දළදා පෙරහැරේ නැටුවත් නීතිය නැමුවත් ජනාධිපතිට වුණත් පොලිස්පති ඉවත් කරන්න බෑ. අදටත් ජනාධිපතිට පොලිස්පති ඉවත් කරන්න බෑ. දහනවවැනි සංශෝධනය ගෙන ආ පොලිස් කොමිසම වග කියන්නේ කාට ද කියන ප්‍රශ්නය තිබෙනවා.” යනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්