පොතට කවදත් කැමති අගමැති පොත් ප්‍රදර්ශනයේ

Picture of අසංක

අසංක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටී.

අග්‍රාමාත්‍යවරයා කවදත් පොතපත හා ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයකු වන අතර පොත් කියවීමෙහි දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයකු ලෙස ප්‍රකට ය.

පාර්ලිමේන්තුව තුළදී පවා විශේෂ කටයුත්තක් නොමැති අවස්ථාවක වුවද පොතක් කියවමින් සිටින රනිල් වික්‍රමසිංහ මහතා සුලභ දසුනකි.