පොලිස් අධිකාරිවරු 38 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.
සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසම විසින් මෙම මාරුවීම් සඳහා අනුමැතිය දී ඇත.
ස්ථාන මාරු කරන ලද පොලිස් අධිකාරිවරු පහත දැක්වේ.