නවතම පුවත්

පොලිසියේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
ශ්‍රී ලංකා පොලිසියේ පළමු කොවිඩ් ආසාදිත  මරණය වාර්තා වෙයි.
පෙරේදා  (7) මොණරාගල ප්‍රදේශයෙන් මෙලෙස වාර්තා වී ඇත්තේ මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂකවරයකුගේ මිය යාම සම්බන්දයෙනි.
 පපු ප්‍රදේශයේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය පස්වැනිදා රෝහල් ගත වී ඇති අතර පසුදින කරන ලද PCR පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ඔහු කොවිඩ්  ආසාදිතයෙකු බවයි.
ඉන් පසුව ඊයේ දිනයේ ඔහු මියගොස් ඇත.
දෙදරු පියෙක් වන ඔහු 59 හැවිරිදි අයෙකි.
තව නොබෝ දිනකින් ඔහු විශ්‍රාම යාමට යාමට නියමිතව තිබී ඇත.
මේ වන විට වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ්  ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 2924 කි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා