නවතම පුවත්

පොලීසියේ කොරෝනා පැතිරුණු හැටි සොයා බුද්ධි අංශ විමර්ශනයක්

අසංක

අසංක

පොලිස් සේවය තුළ කොවිඩ් වසංගතය පැතිර යාමේ සුලමුල සෙවීම සඳහා බුද්ධි අංශ පරීක්ෂණයක් අරඹා තිබේ.

ඊට හේතුවී ඇත්තේ කොවිඩ් මුලින් වැළඳුණු පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුනොකොට රාජකාරි සඳහා යොමු කර තිබීම නිසා බව වාර්තා වේ.

මේ වනවිට පොලිස් නිලධාරීන් 600කට අධික පිරිසක් වසංගතයට ගොදුරු වී සිටී.

5000කට අධික නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමු කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්