නවතම පුවත්

පොහොට්ටුවේ කාන්තා පෙරමුණේ ප්‍රථම මහ සමුළුව හෙට

අසංක

අසංක


ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම මහා සම්මේලනය හෙට (31) කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.


පොදු ජන පෙරමුණ ඉතා ශක්තිමත්ව පක්ෂයේ කාන්තා සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය මාධ්‍ය වෙත පැවසීය

ඒ හරහා ජනාධිජනාධිපතිවරණයට සාර්ථක මූලාරම්භයක් තැබීමට හෙට පැවැත්වෙන සම්මේලනයෙන් අපේක්ෂ කරන බව ඇය පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්