නවතම පුවත්

සංචරණ සීමා තිබියදීත් කොළඹට එන වාහනවල අසාමාන්‍ය වැඩිවීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අද පෙරවරුවේ පැය 04ක් වැනි කාලයක් තුළ කොළඹ නගරයට වාහන 55944ක් පැමිණ තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අතරින් වාහන 3528ක් කිසිඳු හේතුවක් නොමැතිව කොළඹට පැමිණි වාහන බවද හෙතෙම කීය.

ඒ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වාහන 20440ක් පැමිණ තිබේ.

අත්‍යවශ්‍ය ආහාර තොග රැගත් වාහන 7000ක්ද පැමිණ ඇත.

ඊට අමතරව පිසූ ආහාර රැගත් වාහන 4768ක්ද ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් වාහන 8236ක්ද ගමන් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්