නවතම පුවත්

බංගලාදේශයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වාගැනීම ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විදෙස් රටවලට සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගැනීමේ තවත් එක පියවරක් අද දිනයේ  ක්‍රියාත්මක වේ. ඒ අනුව බංග්ලාදේශයේ ඩකා නුවර සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද (27දා) දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් බංග්ලාදේශය බලා පිටත් විය.

මෙම ගුවන් යානය මගීන් නොමැතිව ගමන් ගන්නා අතර , එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 07 දෙනෙකු සිටිති. මෙම ගුවන් යානය රාත්‍රී 7.45 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්