නවතම පුවත්

බඩු ගන්න එද්දී නිවසකින් එක් අයෙක් පමණක් එන්න

අසංක

අසංක

ඇඳිරි නීතිය ඉවත් කළ පසුව, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳපොළ වෙත පැමිණෙන විට , එක් නිවසකින් එක් අයෙක් පමණක් පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී

එසේම වෙළඳ සල තුල පෝලිමක සිටිය දී දෙදෙනෙකු අතර පරතරය මීටරයක් සිටින සේ සිටින ලෙස ද සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටි.

වෙළඳ සල් තුළට එක් වරකට එක් අයෙක් පමණක් ඇතුළු කර ගැනීමටහා ඔහු පිටතට පැමිණි පසු තවත් අයෙක් ඇතුළට ගැනීමටත් වෙළඳසැල් හිමියන් වග බලා ගතයුතු බවද ‍සංගමය සඳහන් කර සිටී

වෙළඳසල් අසල අත් සේදිමට අවශ්‍ය පහසුකම් සකසා තබන ලෙස ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙළඳ සල් වලින් ඉල්ලා සිටී

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .