නවතම පුවත්

බදුල්ල පස්සර ලංගම බසයක් අඩි 100 ප්‍රපාතයට පෙරලෙයි – හත් දෙනෙකු මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බදුල්ල, පස්සර – මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් 40 දෙනෙකු පමණ පස්සර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්