නවතම පුවත්

බස්නාහිර පළාතට ඇතුළුවුණත් පිටවුණත් PCR

අසංක

අසංක

බස්නාහිර පළාතට ඇතුළුවෙන හා පිටවන ස්ථාන 12 කදී අද (29) දහවල්‌ 12.00 සිට අහඹු පී.සී.ආර්‌ පරීක්ෂණ සිදුකරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ
පියවරක්‌ ලෙස මෙම තීරණය ගෙන ඇත.

කොවිඩ් පරීක්ෂාවන් සිදුකරන ස්ථාන

01. කොච්චිකඩේ තෝප්පුව පාලම
02. කොටදෙණියාව බඩල්ගම පාලම
03. නිට්ටඹුව හැලගල හන්දිය
04. මීරිගම ගිරිඋල්ල පාලම
05. දොම්පේ සමනබැද්ද පාලම
06. හංවැල්ල වනහාගොඩ පාලම
07. අලුත්ගම බෙන්තර පාලම
08. තිනියාවල හන්දිය
09. ඉංගිරිය කැටකැදැල්ල පාලම
10. බදුරලිය – කලවාන සමන් දේවාලය අසල
11. මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම
12. දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව අසල

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්