නවතම පුවත්

ඉදිරි මාස තුනේ , මෙරට කොරෝනා ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශයෙන් පුරෝකථනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට මෙරට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහල යාමේ තත්ත්වය තවත් මාස 03 ක පමණ කාලයක් පවතිනු ඇති බව  සෞඛ්‍ය අංශ පුරෝකථනය කර සිටී .

. මෙම සති අන්තය වනවිට මෙරට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම උපරිම මට්ටමට ළගා වනු ඇති බවත්  අනතුරුව ක්‍රමානුකූලව මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් සිදුවිය හැකි බවත්සෞ ඛ්‍ය බලධාරීන් අනාවැකි පළ කර සිටී .

මේවනවිට මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව ඉකුත් අළුත් අවුරුදු සමයේදී ජනතාව පාලනයකින් තොරව සිදුකළ සාප්පු සවාරි, සැනකෙළි, උත්සව සහ විනෝද චාරිකා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර . සූදු පොලවල් සහ අවුරුදු උත්සවවලට සහභාගී වු පුද්ගලයින් අතරින් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්