නවතම පුවත්

බස්නාහිර සහ නැගෙනහිර පාසල් 32 හැර සියලු පාසල් අද සිට විවෘතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද (11) දිනයේ විවෘත වේ.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු ඒ අනුව අද දිනයේ සිට ආරම්භ කෙරෙන බවයි.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් විවෘත කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

මේ අතර, නැගෙනහිර පළාතේ පාසල් 32 ක් හැර අනෙක් සියලු පාසල්  අද දිනයේ විවෘත කෙරෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්