නවතම පුවත්

මන්ත්‍රීවරු 21 නිරෝධායනයට

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා covid ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමග ඔහු ඇසුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

ආසාදිත මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිත මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය තවදුරටත් හඳුනා ගනිමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සමස්ත පාරලිමේන්තුව විෂබීජහරණයට ද ලක් කර ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ වන විට කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගණන 3කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්