නවතම පුවත්

බ්‍රිතාන්‍ය ගාඩියන් වෙබ් අඩවිය ‘ඊළම’ ඉවත් කරගනී

අසංක

අසංක

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ගාර්ඩියන් වෙබ් අඩවිය , ශ්‍රී ලංකාවේ ස්වදේශ නාමය ” ඊළාම්” යනුවෙන් කර තිබු සඳහන, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීමකට අනුව මේ වනවිට ඉවත්කරගෙන ඇත .

එම වෙබ් අඩවියේ සංචාරක ප්‍රශ්නාවලියක මේම කරුණ සඳහන්ව තිබිණ

“ඊලාම්” යනු කිනම් ජනප්‍රියතම සංචාරක දිවයිනට කියන ස්වදේශක නාමයද යනුවෙන් මෙම ප්‍රශ්නාවලියේදී ප්‍රශ්න කර තිබු අතර එහි පිළිතුර ලෙස සටහන්ව තිබුයේ : ශ්‍රී ලංකාව යන නමයි.

නමුත් බ්‍රිතානයෙ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඒ පිළිබඳව වහා ගාර්ඩියන් වෙබ් අඩවියෙන් ප්‍රශ්න කර ඇති අතර වහා එම සඳහන් ඉවත්කරන ලෙසද ඉල්ලීමක් කර අත.

එම ඉලීමට ප්තිචාර ලෙස වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කොට තිබු එම ප්‍රශ්නය ඉවත් කිරිමට පියවර ගෙන තිබෙ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්