නවතම පුවත්

බ්‍රි. ප්‍රියංකට බ්‍රිතාන්‍යයේ හෙට අලුත් නඩුවක්

අසංක

අසංක

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා ආරක්ෂක අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හෙට( 18 ) දින බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී නව නඩු විභාගයකට මුහුණ දීමට නියමිතය.

හමුදා නිල ඇඳුමින් රාජකාරියේ යෙදී සිටියදී යම් පිරිසකට තර්ජනය කල බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබුණි.

මෙම සිද්ධිය අදාළ වීඩියෝ පටයක්ද අදිකරණය වෙත ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ.

මෙම සිද්ධිය පසුගිය වසරේ පෙබරවාරි මස 04 දින සිදුවූ සිදුවීමකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්