නවතම පුවත්

බ්‍රෙක්සිට් නිල වශයෙන් අද රාත්‍රියේ – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අසංක

අසංක

බ්‍රිතාන්‍ය, අද දින රාත්‍රියේ දී නිළ වශයෙන්ම යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතව ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද රාත්‍රී 11 ට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම සිදුවනු ඇත.

සිය සාමාජිකත්වයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍ය ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් වැඩපිලිවෙලට පසුගියදා යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවූ අතර එම අවස්තාව උදාවූයේ වසර 4 කට අධික සංකීර්ණ ක්‍රියාවලියකින් අනතුරුවය.

ඒ අනුව රටවල් 28 සාමාජිකත්වයකින් යුත් යුරෝපා සංගමයෙන් වෙන්වන පලමු රට ලෙස බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක් වනු ඇති.

වෙන්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද රාත්‍රී 10 නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්