නවතම පුවත්

බැදුම්කර නඩුව ජූලි 14 පවරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බැදුම්කර නඩුව ජුලි 14ට පවරනවාආන්දෝලනාත්මක බැදුම්කර වංචා සිද්ධියට අදාලව ලබන ජූලි 14වන දින ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරන බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත අද දැනුම් දුන්නාය.

මෙම බැදුම්කර සිද්ධියේ විත්තිකරුවෙකු පර්පචුවවෙල්ටෙෂරිෂ් හිමිකරු ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම යලි ක්‍රියාත්මක කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්