නවතම පුවත්

බැදුම්කර වංචාකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දෙනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි ආණ්ඩුවකදී බැඳුම්කර වංචාකරුවන්ට ආනිවාර්යයෙන් දඬුවම් ලබා දෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ජාතික නිදහස් පෙරමුණේ තුන්වන මහා සමුළුව අද (08) අමතමින් එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා

රට සුරක්ෂිත කිරිමටත නූපන් පරපුර වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කල යුතුබවයි.

වරාය නගරය, අධිවේගී මාර්ග මේ සියල්ලම විකුණනන් සූදානම් කරා මේ ආණ්ඩුව අපි අවධාරණය කරනවා අපේ ආණ්ඩුවක් යටතේ මේ සියල්ලම සුරක්ෂිත කරනවා යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා  සදහන් කලේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්