නවතම පුවත්

බැඳුම්කර වංචාව: මහබැංකු හිටපු ලොක්කෙක් සහ පර්පෙචුවල් අධ්‍යක්ෂවරු 3ක් අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිංහ මහතා හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙනි.

මුත්තුරාජා සුරේන්ද්‍ර, චිත්‍රා රංජන් හුළුගල්ල සහ පුෂ්පමිත්‍ර ගුණවර්ධන යන පර්පෙචුවල් අධ්‍යක්ෂවරුන් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට ටික වේලාවකට පෙර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මහබැංකුවේ සේවය කළ ප්‍රධානියෙක් අත්අඩංගුවට ගන්නා ලද පළමු අවස්ථාව මෙයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්