5 ‌‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසියි – ජනපති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. පොළොන්නරුවේ දී අද පැවැති උත්සවයකදී ‌‌ෙහෙතෙම ‌ෙමේ බව පවසා ඇත. මීට ‌පෙර ද ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනකු වරින් වර 5 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිිරීම පිළිබද සළකා බලන බවට පවසා තිබුණි.

ලොව වඩාත්ම ‌වෛර්ණයෙන් යුත් ස්ථාන

ප්‍රබෝධා ‌හෙට්ටිආරච්චි පහත දැක්වෙන්නේ ‌ලොව පුරා පිහිටි ‌වෛර්ණයෙන් යුත් අපූරු ස්ථාන ‌පෙළකි. ඇතැම් ඒ්වා ස්වභාවික ස්ථාන නමුත් ඇතැම් ඒ්වා මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒ්වායි. ‌‌ලොව වැඩිම වර්ණයන්ගෙන් යුත් ස්ථාන කිහිපයක් පහත දැක්වේ.

පර්පෙචුවෙල් සභාපති ඇතුළු 5ක් රිමාන්ඩ්

ඉෂාර රත්නකාර මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරන පරික්ෂණ වලට අදාලව සැකපිට අත්අඩංගුවට ගත් පර්පෙචුවල් සමාගමේ සභාපති, එහි අධ්‍යක්ෂවරුන් තිදෙනා හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ලබන මස 05 දා රිමාන්ඩ් බන්ධනගාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කලාය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගවට ගත් සැකකරුවන් අද (25දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…

හෙට දිනයේ උණුසුම වැඩි වෙයි

හෙට දිනයේ වයඔ මන්නාරම,ගම්පහ සහ කොළඔ යන ප්‍රදේශවලත් බෝහෝ ස්ථාන වල උණුසුම් දර්ශක එනම් මිනිස් සරුරට දැනෙන උණුසුම් වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නකල්ස් රක්ෂිතයේ පැල සිටවන්න ඔබටත් අවස්ථාවක්

දුම්බර අධි සංවේදී වන පෙතේ ශාක ගහනය වර්ධනය කිරිමට පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කටයුතු කරමින් සිටි. මේ ව්‍යාපෘත්තිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකරේ.ඒ සදහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් [email protected]  ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.

ජෙෆ්රි ඇලෝසියස් අත්අඩංගුවට ගනී

උමංග බණ්ඩාර බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කරන පරික්ෂණ වලට අදාල පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් සහ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය

ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක රටපුරා විදුලිය කැපේ

විදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි දෛනිකව විදුලිය විසන්ධි කරන ප්‍රදේශ නම් වශයෙන් ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්, එතෙක් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට උදෑසන 8.30ත් සවස 5.30ත් අතර කාලය තුළදී පැය තුනක කාලයක් විදුලිය…

සිරියානු භූමියෙන් ISIS අතුගාලා දැම්මා

වසර 5ක් පුරා ජිහාඩ් අන්තවාදය නිර්මාණය කළ IS ඉස්ලාම් රාජ්‍යය සම්පූර්ණයෙන්ම භූමියෙන් අතුගා දැමූ බව කුර්දි සටන්කාමීන් පෙරටු කරගත් සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා අවධාරණය කරයි. සිරියානු භූමිය තුළ ඉස්ලාම් රාජ්‍ය සතු වූ අවසන් බිම්කඩත් ඔවුන්ට අහිමිවීමත් සමග මෙම ජයග්‍රහණය සනිටුහන් කරන බව ඔවුහු පවසති. කෙසේ වෙතත්, මේ ආකාරයෙන් භූමියෙන් මෙම ජිහාඩ් අන්තවාදය මුලිනුපුටා දැමුණද, එහි ගෝලීය හස්ථය ලොව පුරා…

ශ්‍රී ලංකාව වයිට් වොෂ් වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් විස්සයි20 තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ දෙරට අතර පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව 45ක ජයක් වාර්තා කරමිනි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 2ට ලකුණු 198ක් වාර්තා කිරීමට සමත්වූයේය. ඩී. ප්‍රිටොරියස් පන්දු 42කදී…

‘ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ‌කඩිනමින් අවසන් කරනවා’ – ඉන්දීය මහකොමසාරිස්

පැතුම් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ඉන්දීය නිවාස ව්‍යාපෘතිය , ඉන්දීය ආධාර යටතේ විදේශ රටක ක්‍රියාත්මක විශාලතම ආධාර ව්‍යාපෘතිය වන බවත් ඊට අයත් නිවාස 63000 කඩිනමින් සාදා නිමකිරීමට බලාපොරොත්තුවන බවත් ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං මහතා අවධාරණය කර සිටී වතුකරයේ ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය, හෙල්බොඩ ඉදිකළ නිවාස 98කින් සමන්විත භගත් සිං පුරම් ගම්මානය…

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ලිපිගොනු කිහිපයක් සිංගප්පූරුවට

පැතුම් වික්‍රමරත්න හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ විශේෂ ලිපි ගොනු කිහිපයක් සිංගප්පූරුව වෙත යොමු කිරීමට , නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.. එරට රජයේ ඉල්ලීමක් මත මෙම ලිපි ලේඛන ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර මේ වනවිටත් එම ලිපි ගොනු සකස් කිරීම අවසන්ව ඇති බවද වාර්තාවේ,.. හිටපු මහ බැංකු…

යළි ජාතික ආණ්ඩුවක්? ශ්‍රීලනිප හා එජාප රහස් සාකච්ඡා

පැතුම් වික්‍රමරත්න ජාතික ආණ්ඩුවක් යලි බිහි කිරීම පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අතර විශේෂ රහස් හමුවක් මෙම සතිය තුල පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අයවැය අවසන් ජන්ද විමසීම පැවැත්වෙන ලබන 05 දිනට පෙර ජාතික ආණ්ඩුව ගොඩනැගීම පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට මෙම දෙපිරිස සැලසුම්…