නවතම පුවත්

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට- දිවුරුම් දීම 08 වෙනිදා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇත

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් මැතිවරණ කොමිසම වෙත පැමිණ එම ඉල්ලීම භාර දී තිබෙන අතර එළෙඹෙන 08 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අබව කාරියවසම් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

හෙට දිනයේදී මැතිවරණ කොමිසම රැස්වී බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන්  ජයන්ත කැටගොඩ මහතා අද සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව දීමට ඔහුද මැතිවරණ කොමිසම වෙත පැමිණ සිටියේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්