නවතම පුවත්

බැසිල් ඇවිත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දිළිඳුකම තුරන්කිරීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (24) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ.

පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා මාසයක පමණ කාලයක් මෙලෙස අමෙරිකාවේ සිටියේ ය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 650 දරණ ගුවන් යානයෙන් මෙලෙස  ඒ මහතා සිය  බිරිඳද සමග ඊයේ පෙරවරු 08.30ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි බව සඳහන්වේ.

ඔහුගේ යළි පැමිණීමෙන් පසුව තෙල් මිල අඩුවනු ඇති බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මීට පෙර අදහස් දක්වා තිබුණි.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයේම තවත් මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබුණේ රජය එක් ගත් තීරණයක් මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකූ නොවන පුද්ගලයකු විසින් වෙනස් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්