නවතම පුවත්

මහර-වැලිකඩ බන්ධනාගාර සිරකරුවෝ වර්ජනයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මරණ දඬුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවුවන් 70 දෙනෙකු ඊයේ (24) ආහාර වර්ජනයක් ආරම්භ කර අතර වැලිකඩ බන්ධනාගාරයේ 20 දෙනකු පමණ වහළට නැඟ ඉල්ලීම් කිහිපයක් ඉල්ලා තිබේ.

ඊයේ (24) දහවල් සිට මෙම රැඳවුවන් ආහාර වර්ජනයේ නිරත වී සිටිමින් තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඉල්ලා ඇත්තේ තමන්ට ද පොදු සමාව ලබාදෙන ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්