නවතම පුවත්

බිත්තර-කුකුල් මස් ගෙන්නන තීරණය රජය අත්හිටුවයි

අසංක

අසංක

ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත..

කුකුල් මස් සහ බිත්තර හිගයකින් තොරව වෙළද පොල වෙත සැපයීමට එම නිෂ්පාදකයන් එකගතාව පළ කිරීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍ය පී. හැරිසන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡවකදී, කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට සහ බිත්තරයක් රුපියල් 17 ක මිලකට අඛණ්ඩව සැපයීමට එම නිෂ්පාදකයන් එකගතාව පළ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්