නවතම පුවත්

TNA තීන්දුව තවත් කල් යයි

අසංක

අසංක

ප්‍රධානතම ජනාධිපති අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයන එළි දැක්වූ පසුව , ජනාධිපතිවරණදී තම පක්ෂය ගන්න ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටී.

ජනාධිපතිවරණ පිළිබද සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව එහි ප්‍රකාශකයකු මාධ්‍ය වෙත මේ බව පවසා ඇත.

දෙමළ ජාතික සන්ධානයේ බහුතරයකගේම මතය අනුව මෙම තීරණය ගත බවද පක්ෂයේ ප්‍රකාශක මෙහිදී පැවසීය ..

ඉල්ලීම් 13ක යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ගිවිසුමකට අත්සන් තැබූ උතුරේ දේශපාලන පක්ෂ පහේම එකගත්වය මත ජනපති අපේක්ෂකයා පිළිබද තීරණය ගතයුතුව ඇතැයිද මෙහිදී තීරණය කර ඇත.

ඒ අනුව අද (24) දිනයේදී බොහෝ විට ඉලංගයි තමිල් අරසු කච්චි,ප්ලොට්,ටෙලෝ යන දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා ,දෙමළ ජනතා සංසදය සහ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂත් යන දෙමළ දේශපාලන පක්ෂ සියල්ල රැස්වී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවද වාර්තාවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්