නවතම පුවත්

බිත්තර ප්‍රශ්නෙත් ඇමති මණ්ඩලේට

අසංක

අසංක

බිත්තර ආනයනය සහ බිත්තර මිල පාලනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට (02) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සීඝ්‍රයෙන් ඉහළ යන බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කරන ලෙස බේකරි හිමියන්ගෙන් මෙන්ම ජනතාවගෙන්ද රජයට ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.

අභියාචනාධිකරණය බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු බිත්තර මිල ඉහළ යන්නට පටන් ගත් අතර අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 62 සිට ඉහළට විවිධ මිල ගණන් යටතේයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!