බිලියන 3000ක වංචාවක් ගැන ජනපති ‌කොමිසමට පැමිණිල්ලක්

Picture of අසංක

අසංක

ලංකා ඉතිහාසයේ විශාලමතම විදුලි වංචාව පිළිබදව හෙළිදරව් කිරීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සූදානම් ‌වෙයි.

ඒ් පිළිබද, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබදව සොයාබැලීමේ ජනාධිපති කොමිෂම් සභාවට ‌ෙහෙට පැමිණිලි කිරීමට ද නියමිතය.

ඒ් ‌‌හෙට ‌පෙරවරු 11ට ඒම ව්‍යාපාරය ‌කොමිසමට පැමිණිලි කිරීමට යාමට නියමිතය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසන පරිදි ඒම වංචාව රුපියල් බිලියන 3,360 ක් පමණ ‌වේ.