සේවක සේවිකාවන් 500 ට වැඩිය සිටින ආයතනවලට ගොස් කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ලබාදීමේ ජංගම සේවයක් අරඹන බව කොවිඩ් සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත පැවසීය
ඇතැම් පිරිස් දෙවෙනි මාත්‍රාව ලබා නොගෙන මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ වෛද්‍යවරයා සමාජයේ පැතිර ඇති විවිධ මිථ්‍යා මත මීට බලපා ඇතැයිද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රොන් ප්‍රභේදය 95%ක ප්‍රමාණයකට පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.