නවතම පුවත්

බෝම්බ ප්‍රහාරය නිසා ව්‍යාපාර විශ්වාස දර්ශකයෙන් ලංකාව පහළටම

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග , ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර කිරීමේ විශ්වාසය පසුගිය අප්‍රේල් මාසයේදී බරපතල ලෙස පහල වැටී ඇති බව නවතම වාර්තාවක් පෙන්වාදේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම සම්බන්ධයෙන් LMD හා නීල්සන් ආයතන එක්ව මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන Biz Confidence Index හෙවත් ව්‍යාපාර විශ්වාස දර්ශකයට අනුව පසුගිය අප්‍රේල් මාසයේ මෙරට ව්‍යාපාර විශ්වාසයේ අගය ඊට පෙර මාසයට වඩා ස්ථාන 13ක් පසුපසට ගොස් ඇත.

. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී ව්‍යාපාර විශ්වාසය 77 ක් දක්වා පහළ වැටී ඇත. එම අගය 2019 මාර්තු මාසයේ දී දැක්වුණේ 90 ක් වශයෙනි. එසේම මෙම Biz Confidence Index දර්ශකය, 2008 ජූලි මාසයෙන් පසු වාර්තා කරන ලද අවම අගය පසුගිය අප්‍රේල් මාසයේ දී වාර්තා කර තිබීමද විශේහ්සත්වයකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි