නවතම පුවත්

මුස්ලිම් පල්ලි හා නිවාස පරික්ෂාවට ක්‍රමවේදයක් නිකුත්වෙයි

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

මුස්ලිම් පල්ලි සහ නිවාස පරික්ෂා කිරීමේදී සහ සෝදිසි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් සියලුම පොලිස් ස්ථාන සහ ත්‍රිවිධ හමුදාවට නිකුත් කර ඇත.
ඒ අනුව මුස්ලිම් පල්ලි හා නිවාස පරික්ෂා කිරීමට යාමේදී පොලිසිය හෝ ආරක්ෂක අංශ පිළිපැදිය යුතු ක්‍රියාවලියක් වේ.
අදාල ක්‍රියාවලිය අනුව මුස්ලිම් ආගමට හෝ ජනතාවට හිංසා වීම අවම කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.
මෙම පරික්ෂණ හා සෝදිසි ක්‍රියාවලියේදී අදාල පරීක්ෂණ කණ්ඩායම් විසින් ජංගම දුරකථන හෝ වෙනත් වීඩියෝකැමරා මගින් වීඩියෝ කිරීම, ඡායාරූප ගත කිරීම සපුරා තහනම්ය.
පදිංචිකරුවන්ගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශ විනීතභාවයකින් මෙම පරික්ෂා කිරීම් සිදුකළ යුතුය.
වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිසිය හා ආරක්ෂක අංශ නිලධාරින් වෙනුවෙන් පමණක් නිකුත් කර තිබු ලිපිය මෙසේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්