භාවිත නොකරන Night Time Data ගැන රජයේ අවධානය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවත්, ඒ වෙනුවෙන් ප්‍රයෝගික විසඳුමක් සෙවීමටත් කටයුතු කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල අද (10) කියා සිටියේ ය.