නවතම පුවත්

මතට ඇබ්බැහි  නිලධාරීහු   පොලීසියෙන් නෙරපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින පොලිස් නිලධාරීන් හදුනා ගනිමින් ඒ අය පොලිස් සේවයෙන් නෙරපීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

 

මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිස් නිලධාරීන් 500 කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කළේය.

 

ඛේට මගින් භාවිතා කර ඇති මත්ද්‍රව්‍ය හදුනා ගැනීමේ උපකරණ පොලීසියට ලබා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත් ඒ ඔස්සේ ඉදිරියේදී පොලිස් නිලධාරීන් අහඹු පරීක්ෂාවන්ට ලක් කෙරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්