මත්කුඩු හා ආයුධ සොයා නැවක් දෙකට කඩයි

Picture of අසංක

අසංක

ඉරාන ජාතිකයන් 9 දෙනෙකු සමග දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් නෞකාව මේ වනවිට රංගල නාවික හමුදා කඳවුරේදී දෙකඩ කර පරීක්ෂා කිරීමට සූදනම් වෙයි.

ඒ තුළ මත්කුඩු හා අවිආයුධ තිබෙන බවට ලද තොරතුරු මතයි.

පසුගිය ජුලි 12 වැනිදා මෙම කුඩා නෞකාව අත්අඩංගුවට ගන්නා විට එහි තිබී හෙරොයින් කිලෝ 60කට අධික ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබුණි.