නවතම පුවත්

මත්තල-රත්මලාන ගුවන් ගමන් ඇරඹීමට රජයේ අවධානය

අසංක

අසංක

මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

මේ සඳහා වන නව යෝජනාවලියක් සකස්කර ඇති බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පැවසීය .

මෙම නව යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බළධාරීහු පසුගිය කාලය තුළ සාකච්ඡා කීපයක් ම පවත්වා ඇති බවද වාර්තාවේ,

කලාපීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ප්‍රවර්ධනය, ගුවන් යානා නඩත්තු සේවාවන් සදහා ප්‍රවර්ධනය, තාක්ෂණික නැවතුම් හා සේවා ප්‍රවර්ධනය , භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ප්‍රවර්ධනය මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් රජය හදුනාගෙන ඇති උපාය මාර්ගික අංශ 04 කි .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!