පාතාල හා මත්කුඩු ජාවාරම් නායකයකු වන මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි රජුගේ විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඊට හේතුවී ඇත්තේ ඩුබායිවලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් කරන ලද ලොකුම වැටලීම මෙය වීමයි.
එරට රජු ඩුබායි පොලීසියට නියෝග කර ඇත්තේ මෙම ජාවාරම්කරුවන් හා මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ සියලුදෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙයසි.
ගයාන් කුමාර වීරසිංහ