නවතම පුවත්

මරණ දඬුවම ගැන ජනපති අපේක්ෂකයන්ට ජනපතිගෙන් කොන්දේසියක්

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුවත් මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදෙන බවට ප්‍රතිඥාවක් ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හෙතෙම පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන බවටත් ජනපති අපේක්ෂකයා විසින් ප්‍රතිඥා දිය යුතු බවයි.

පොළොන්නරුවේ අද පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්