නවතම පුවත්

රතු සහෝදරයන්ගේ ජනපති අපේක්ෂකයා අද පස්වරුවේ ගෝල්ෆේස්හිදී

අසංක

අසංක

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අද පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඒ ගාලුමුවදොර දී අද පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මහ සමුලුවේදීය.

දූෂණ වංචාවලින් තොර, දේශපාලන පරිණතභාවයක් ඇති පිරිසිදු චරිතයක් ඇති ජනතාවට ‘කැතක් නැතුව ඡන්දය දිය හැකි’ පුද්ගලයකු අද නම් කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

නව බලවේගය සමග තරුණ, ආගමික, විද්වත් සංවිධාන රැසක් ඒකාබද්ධව සිටින බව ද හෙතෙම පවසා තිබුණි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතා තිබුණේ අද දිනයේදී ‘නියම රියල් පොරක්’ නම් කිරීමට නියමිත බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්