නවතම පුවත්

මලික්-රුවන් ඇමති ධුර අත්හරිති

අසංක

අසංක

අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා රුවන් විජේවර්ධන සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් රුවන් විජේවර්ධන මහතා මෙලෙස ඉල්ලා අස්වී ඇත.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉල්ලා අස්වන්නේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ධුරයෙනි.

ජනාධිපතිවරණයේ ජනවරමට හිස නමමින් ඔවුන් එජාප ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි