නවතම පුවත්

මහ මැතිවරණයටත් දින ගණින්න සූදානම්

අසංක

අසංක

මහමැතිවරණය පැවැත්වෙන් දිනය තීරණය කිරීම සඳහා ඉදිරියේ දී කථානායකවරයා, ආණ්ඩුවේ මන්ත්‍රීවරු, පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුමක් ද එක් කරමින් අගමැතිවරයා මේ බව නිවේදනය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්