නවතම පුවත්

මහඡන්දෙට එජාපය අලියාගෙන්

අසංක

අසංක

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සියලුම දිස්ත්‍රික් සඳහා අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව ලිඛිතව කොමිසමට ඒ බව දැනුම් දී ඇත.

එම ලිපියේ දැක්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම, අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිත ය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානය සිරිකොත අසල පිහිටි වෙනත් ස්ථානයක සිට මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්