මහඡන්දෙට රු.බිලියන 8ක්

Picture of අසංක

අසංක

2020 මහමැතිවරණය සඳහා රුපියල් බිලියන 8ක ප්‍රතිපාදන සැලසීම ඇතුළු පහත කඩිනම් මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන් පසුගියදා (19) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.