නවතම පුවත්

මහඡන්දෙදි මාතර ආසනයකුත් අඩුවෙයි – මොනරාගලට 1ක් වැඩිවෙයි

අසංක

අසංක

ඉදිරි මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයට ලබාදී තිබූ එක් ආසනයක් මොණරාගල දිස්ත්‍රික්කය වෙත හිමිවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඊට හේතු වී ඇත්තේ 2014 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායක සංඛ්‍යාව වැඩිවීමත් 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායක සංඛ්‍යාව වැඩි වීමත් ය.

අද පැවති මාධ්‍ය හමුවක දී හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම කරුණු දැක්වී ය.

The colombo express මීට පෙර අනාවරණය කළ පරිදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් ආසනයක් ඉදිරි මහ මැතිවරණයේදී හිමිවන බව ද එහි දී අනාවරණය විය.

දැනට පවතින වාර්ථා අනුව පාර්ලිමේන්තුව තව සතියක කාලයක් තුළ විසුරුවෙනු ඇති බවත් එසේ වුවහොත් ඉදිරි මහ මැතිවරණය අප්‍රේල් 22 දාට පසු මැයි 4 වැනිදාට පෙර පැවැත්විය යුතු තවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

මැතිවරණ පැවැත්වෙන දිනය, ව්‍යවස්ථාපිත බලතල අනුව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්