නවතම පුවත්

මහඡන්දේ ගැන අලුතින් ගැසට් 5ක්

අසංක

අසංක

ඉදිරි මහ මැතිවරණයට අදාල ගැසට් නිවේදන 5ක් නිකුත් වී තිබේ.

ඊයේ (03) රාත්‍රියේ මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත.

මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව, ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව එක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඡන්ද පොළ භාවිත කිරීමේදී ඇතිවන ගැටලු සදහා පහසුකම් සැලසීමට අදාල තවත් ගැසට් නිවේදනයක් ද ඒ අතර වේ.

මෙවර මහ මැතිවරණයෙන් ගාල්ල සහ මාතරින් මන්ත්‍රී ආසන 2ක් අඩුවී බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් සඳහා
2ක් වැඩිවීම පිළිබඳව ද ගැසට් නිවේදන නිකුත් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා