නවතම පුවත්

උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

බස්නාහිර, වයඹ, සඹරගමුව, දකුණු පළාත්වල සහ මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය ඉදිරි දින කිහිපය ඇතුලත සෙල්සියස් අංශක 41 දක්වා ඉහල යාමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී .

මෙසේ සෙල්සියස් අංශක 41 දක්වා ඉහල යන්නේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන බවත් එම උෂ්ණත්වය මිනිස් සිරුරට අහිතකර බවත් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මෙවැනි අවස්ථාවලදී විජලනය, මස්පිඬු පෙරළීම හා අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් මේ පිළිබඳ වැඩි විමසිල්ලක් දැක්විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව ප්රකාශ කර සිටී .

එම ප්‍රදේශවල ජනතාව වැඩිපුර ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදෙන ලෙසත් කාලගුණ විදයා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා