නවතම පුවත්

මහඡන්දේ සෞඛ්‍ය උපදෙස් මාලාව අද කොමිසමට

අසංක

අසංක

එළඹෙන මහමැතිවරණය පැවැත්වීමේදී  අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශනය සෞඛ්‍ය බලධාරීන් විසින් සකස් කර තිබේ.

අද දින එය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලැබීමට සළස්වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

මහමැතිවරණය පැවැත්වීමේදී මෙවර ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දී ඇති නිසා පෙර පැවැත්වූ මැතිවරණයවලට වඩා යම් යම් වෙනස්කම් සිදුකිරීමට මැතිවරණ කොමිසම ද දේශපාලන, සෞඛ්‍ය පරිපාලන ආරක්ෂක අංශ සමග අවස්ථා කිහිපයකදී ම සාකච්ඡා කර තිබිණි.

ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල යෙදිය යුතු බවට ද සාකච්ඡා වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්