නවතම පුවත්

මහතිර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

අසංක

අසංක

මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ් මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

අද (24) පෙරවරුවේ මහතීර් මොහමඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්දව ප්‍රකාශයක් නිකුත් කරමින් එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ නව පාලක සංධානයක් පිහිටුවීම පිළිබඳ කථාබහ මධ්‍යයේ රජයෙන් ඉවත්ව යන බවයි.

මහතීර් මොහමඩ් මහතා සහ අන්වර් ඊබ්‍රාහීම් මහතා අතර ඇතිකර ගත් එකඟතාවයක් මත 2018 වසරේදී වත්මන් රජය පිහිටවූ අතර කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඔවුන් දෙදෙනා අතර බල අරගලයක් ඇතිවිය.

මෙම බල අරගලය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!