නවතම පුවත්

මහනුවර දළදා වීදියේ රාත්‍රි සැණකෙළිය නවතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා දැඩි කතාබහට ලක්වූ මහනුවර දළදා වීදිය හා පෙරහැර මාර්ගයේ පැවැත්වූ රාත්‍රී විදී සැණකෙළිය ගැන අද පාර්ලිමේන්තුවේදී කතබහට ලක්වුනා පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ උදයශාන්ත ගුණසේකර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාද මේ ගැන දැඩි අප්‍රසදායක් පලකරමින් අදහස් ප්‍රකාශ කල අතර අද නැවත පාර්ලිමේනතුවේදී සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු එ.ජා.ප මන්ත්‍රී එම්. වේළුකුමාර් කල විමසීමකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් ප්‍රකාශ කලා,

තමන් මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව පැවසුවා.
දළදා වීදියේ නයිට්  බසාර් පැවැත්වීම ගැන මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද අප්‍රසාදය පළ කර තිබූ බව ඇමතිවරයා සඳහන් කළේය.
 
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට ද මේ ගැන පැමිණිලි ලැබී තිබූ බවයි. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්