නවතම පුවත්

මහමැතිවරණය එකළඟ දින දෙකකදී!

අසංක

අසංක

මහ මැතිවරණය එක ළඟ දින දෙකකදී පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇත.

මේ හරහා නිරෝධායන නීතිවලට වඩාත් අනුකූලව මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් ලැබේද යන්න පිළිබඳව මේ වනවිට කොමිසමේ නිලධාරීන් සාකච්ජා කරමින් සිතිඅ බවද වාර්තාවේ.

එසේම දිනයක් තුල න්ද විමසන කාලසීමාව දීර්ඝ කිරීමට සිදුවිය හැකි බවත් එය දීර්ඝ කරන්නේ පැයකින්ද දෙකකින්ද යන්න බව ඉදිරියේදී තීන්දු කරන බවත් කොමිසමේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පැවසීය

මැතිවරණයට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් වහාම ඡන්ද දිනය ප්‍රකාශයට පත් කරන බවත්, සමාජ දුරස්ථභාවය ඇතිව විධිමත් ලෙස ඡන්දය පැවැත්වීම ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව තීරණ ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්