නවතම පුවත්

මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තෙවන වරටත් දිවුරුම් දෙයි.

ඒ ඔහුගේ බාල සොයුරු වන අභිනවයෙන් පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ය.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 දී පත්වූ අතර 2015 දක්වා ජනපති ධුර කාල දෙකක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

අඩසියවසක පමණ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර දෙවරක් අගමැති ධුරයේ කටයුතු කළේය.

නව අගමැතිවරයාගේ පත්වීමත් සමග ඉදිරි මහමැතිවරණය තෙක් මෙරට කටයුතු පාලනයට භාරකාර කැබිනට්ටුවක් යටතට පත්කෙරෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්